languages languagesicone
site loader
site loader
Song image

මගේ පුංචි කුමාරි

By - මිල්ටන් මල්ලවාරච්චි


මගේ පුංචි කුමාරි.. පමා ඇයිද සැදැවේ
ආල හැඟුම් මෝරන යාමේ.. පාළුවේ ආල හැඟුම් මෝරන යාමේ //

සිතිජ ඉමේ තනිවෙලා හිරු අවරට යයි ගලා.. තව මොහොතින් අදුර ගලාවි
ආදර සිත් ආදරයෙන් එක්ව බැදෙන යාමේ.. මා තනිවී සිහින මවාවී
මගේ පුංචි කුමාරි…
රැය එළිවී දින සතකින් යලි ශනිදා ඒවි කල්ප සතක් මට දැනුනාවේ
කල්ප ගෙවී දින සතකින් යලි ශනිදා ඒවි ඔබ නොලසා ඉන්න දයාවී
මගේ පුංචි කුමාරි…
-Mage Punchi Kumari – Milton Mallawarachchi –

More

Similar Tracks

මිහිරාවී

සනත් නන්දසිරි

බඹර ඇසින්

මිල්ටන් මල්ලවාරච්චි

මේ සුන්දර රාත්‍රියට

දීපිකා ප්‍රියදර්ශනී

නිම් තෙරක් නොදුටු

සුනිල් එදිරිසිංහ

කොහේ හෝ දැන්

දීපිකා ප්‍රියදර්ශනී

කොපර කොපර

එඩ්වඩ් ජයකොඩි

මායාවී

ප්‍රදීප් රංගන

ආවා පෙම්වතා

එච්.ආර්. ජෝතිපාල

සඳ එළියේ

අමරසිරි පීරිස්

නිල් නුවන්

එඩ්වඩ් ජයකොඩි