languages languagesicone
site loader
site loader
Song image

මගේ පැල්පතේ

By - ක්ලැරන්ස් විජේවර්ධන


මගේ පැල්පතේ මා අඳුරේ වෙලී මා තනියේ ගැලී මා ගයමි මෙසේ
කඳුළයි සිනාවයි ඔබගේ කතාවයි ගමනේ ලතාවයි සිහිවේ හදේ
.
මගේ ජීවිතේ ඔබ නිසා ඇත වෙන් වී කවදත් ඔබයි ආදරේ මට ළං වී
මාගේ සිතේ සැනසුමක් ඇති වේ නම් ඒ ඔබ ගැනයි ආදරේ සැක නෑ දැන්

මගේ පැල්පතේ ……

ඔබ කී කතා රස කතා අද වාගේ
සිහිවේ ළයේ සැනසුමයි එය මාගේ
සැමදා මෙසේ සිත සිතා මම ඉන්නම්
ලැබුනොත් ප්‍රියේ වාසනා අත ගන්නම්

මගේ පැල්පතේ ……
Mage Palpathe Ma Adure Weli Lyrics – Clarence Wijewardena – wijewardana

More

Similar Tracks

ගගුලේ බිදෙන හීන

දීපිකා ප්‍රියදර්ශනී

පුංචි කාලේ

මිල්ටන් මල්ලවාරච්චි

එපා සදේ

එඩ්වඩ් ජයකොඩි

අතරමං වූ

දීපිකා ප්‍රියදර්ශනී

ආයුබෝවන් පෙම්බරාණෙනි

දීපිකා ප්‍රියදර්ශනී

පෙරදා මහ රෑ

නන්දා මාලනී

මා නිසා ඔබ

මිල්ටන් මල්ලවාරච්චි

ජැන්ඩි පහට

ඉන්ද්‍රානි පෙරේරා

පුංචි සිනා කොයිදෝ

මිල්ටන් මල්ලවාරච්චි