languages languagesicone
site loader
site loader
Song image

මගේ අමල් බිසෝ

By - සුනිල් එදිරිසිංහ

Lyrics
මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා හොඳ පරිස්සමෙන් ඉඳපන් මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ උඹ මුදූ කරේ තනියෙන් //
..
යස ඉසුරු අරන් සුදු මහත්තුරුන් ඒරොප්පෙ ඉඳන් ඇවිදින්
මුදු බැලුම් හෙලයි ලංවෙන්න බලයි උඹ නොදැක්කා සේ ඉඳපන්
මගෙ අමල්බිසෝ …..
ඇඳ නේක ඇඳුම් සුදු නෝනාවරුන් ගෙට එබී බලයි හොරැහින්
මගෙ පුංචි එවුන් ටික ළඟට කරන් උඹ හෝදිසියෙන් ඉඳපන්
මගෙ අමල්බිසෝ ….. //
Mage Amal Biso Dora Harinnepa Lyrics – Sunil Edirisinghe

More

Similar Tracks

මිහිරාවී

සනත් නන්දසිරි

ඇගේය ඔබ දැන්

දීපිකා ප්‍රියදර්ශනී

අහස නුඹ මෙතරම්

දීපිකා ප්‍රියදර්ශනී

අහසයි ඔබ මට

දීපිකා ප්‍රියදර්ශනී

සඳ ගිලුණත්

ක්ලැරන්ස් විජේවර්ධන

මල් කැකුලි කෝමලී

එච්.ආර්. ජෝතිපාල

මට කදුළු එන්න කලින්

දීපිකා ප්‍රියදර්ශනී