languages languagesicone
site loader
site loader
Song image

බිදී ගිය සෙනෙහේ

By - ආත්මා ලියනගේ


බිදි ගිය සෙනේහේ යදී ඈ ජිවිතේ
මල් තලා රොන් උරා
ඉගිල ගිය බඹරුනේ //
ඈ දිටී මේ ලොවේ සොදුරු බව පුද කළා
කුරිරු සිතින් ලොවෙ
ජිවිතේ බොද කලා //
බිදිගිය සෙනේහේ ….
පිපි කුසුමි ගත දරා හිරු නැගේ හෙට දිනේ
රොන් උරා මල් තලා
යනු එපා බඹරුනේ //
Bidi Giya Senehe Lyrics – Athma Liyanage

More

Similar Tracks

ආදර මල් වල

කසුන් කල්හාර

ගංගා යමුනා

මිල්ටන් මල්ලවාරච්චි

අනන්තයට යන

කසුන් කල්හාර

පෙම්බර කුමරාණ

දීපිකා ප්‍රියදර්ශනී

මිනිසා සුවදයි

සුනිල් එදිරිසිංහ

හුදකලාවූ පෙම්වතාණෙනි

දීපිකා ප්‍රියදර්ශනී

නිම් තෙරක් නොදුටු

සුනිල් එදිරිසිංහ