languages languagesicone
site loader
site loader
Song image

බිංදු බිංදු තාරකා

By - ගුණදාස කපුගේ

Lyrics
බිංදු බිංදු තාරකා කදුළු මල් විලේ උමතුවී සඳයි ඔබයි හිනැහුනා රැයේ
සුබ පැතුම් අගාධයේ ගීතිකා ඇසේ අහිමිවු ආදරේ රත් පියුම් පිපේ
බිංදු බිංදු තාරකා කදුළු මල් විලේ උමතුවී සඳයි ඔබයි හිනැහුනා රැයේ
..
තනිවී ගිම්හානයේ වැලපේ කොවුලා වනේ//
සඳ මත ආදරයේ සෑය මැවේ වියැකී බඹර ගීත මලක රොන් සැලේ
බිංදු බිංදු තාරකා කදුළු මල් විලේ උමතුවී සඳයි ඔබයි හිනැහුනා රැයේ

විස මදු පුරවා විතේ ගෙනදි දෝතින් ඔබේ //
මා හද සෑය දවා දෑස නිවා නංවනු මන්දහාස මියෙන මා නෙතේ
බිංදු බිංදු තාරකා ….
Bindu Tharaka Kadulu Mal Wile Umathu Wi Sadai Lyrics – Gunadasa Kapuge

More

Similar Tracks

මගේ පුංචි කුමාරි

මිල්ටන් මල්ලවාරච්චි

මතකය ඇසුරින් (අම්මා)

ඉන්ද්‍රානි පෙරේරා

මගේ කදුළු වැල්

දීපිකා ප්‍රියදර්ශනී

හඬන්න ළංව

එඩ්වඩ් ජයකොඩි

එපා සදේ

එඩ්වඩ් ජයකොඩි

අඩන්නේ ඇයි

එච්.ආර්. ජෝතිපාල

ආරාධනා

ඩබ්. ඩී. අමරදේව

දුරකථනයකින්

එච්.ආර්. ජෝතිපාල

සරෝජා

දීපිකා ප්‍රියදර්ශනී