languages languagesicone
site loader
site loader
Song image

බලා ඉන්නවානේ

By -


බලා ඉන්නවානේ බලා උන්නෙ සැමදා ඔබේ මුහුන දැකලා මැරුනත් කමක් නෑ ///
බලා ඉන්නවානේ

ජලේ මල් වැලේ තරුවේ සිරියාව ඔබගේ //

එදයි දැක්කේ කෝ ආයේ නෑ නේද දුටුවේ
ඔබයි ආදරේ ගත්ත මා රූපිකාවී ඔබේ මුහුන දැකලා මැරුනත් කමක් නෑ
බලා ඉන්නවානේ …..

සිතේ ගින්න මෝරයි සුදා මාගේ සිහිවෙයි //

ඉතින් මා සොයා එන්න හිනැහෙන්න ආයේ පැලෙයි හර්දේ මා නාවොතින් රුපිකාවී
ඔබේ මූන දැකලා මැරුනත් කමක් නෑ

බලා ඉන්නවානේ …..
Bala Innawane Lyrics – H. R. Jothipala

More

Similar Tracks

ගමෙන් ලියුමක්

ක්ලැරන්ස් විජේවර්ධන

ඉර බටු තරුව

ගුණදාස කපුගේ

පාවෙලා යන්න

කසුන් කල්හාර

මහද වීණා

සනත් නන්දසිරි

සුදු හංසිනී

දීපිකා ප්‍රියදර්ශනී

අහිතක් නොසිතමි

මිල්ටන් මල්ලවාරච්චි

රන් මසු නෑ කියා

මිල්ටන් මල්ලවාරච්චි

මදු මල ලෙස

මිල්ටන් මල්ලවාරච්චි