languages languagesicone
site loader
site loader
Song image

පෙම් සුවේ

By - Gypsies


පෙම් ලොවේ සහනය මට දීලා පෙම් සුවේ මා සිත රඳවාලා
ළංවෙලා ඉන්නකෝ මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා

වෙන්වෙලා ඔබ මා රිදවාලා යන්නෙපා මා හට පිටුපාලා
ළංවෙලා ඉන්නකෝ මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා

මා ආදරේ ඔබ කී මුල් දිනේ ඒ මතකේ නෑ මැකී ගියේ
මේ ජීවිතේ නෑ සන්තාපේ මිහිරියි අපේ ආදරේ

පෙම් ලොවේ සහනය මට දීලා….

වෙන්වෙලා ඔබ මා රිදවාලා යන්නෙපා මා හට පිටුපාලා
ළංවෙලා ඉන්නකෝ මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා

ඒ වාගෙමයි තාමත් සිතේ මා සැනසූ ඒ ආදරේ
මේ ආදරේ මේ පෙම් ලොවේ සනසයි අපේ ජීවිතේ
පෙම් ලොවේ සහනය මට දීලා….
Pem Lowe Sahanaya Mata Dila Lyrics – Gypsies

More

Similar Tracks

ලියතඹරා

ආත්මා ලියනගේ

හදේ කොතැනක හෝ

සුනිල් එදිරිසිංහ

මේ මල් යායේ

එඩ්වඩ් ජයකොඩි

ඔබ පෙම් කරනා

ගුණදාස කපුගේ

සැන්දෑ කළුවර

සනත් නන්දසිරි

ආයුබෝවන් පෙම්බරාණෙනි

දීපිකා ප්‍රියදර්ශනී

මලට බඹරෙකු සේ

ක්ලැරන්ස් විජේවර්ධන

ඔබ කවුද

දීපිකා ප්‍රියදර්ශනී

අඩන්නේ ඇයි

එච්.ආර්. ජෝතිපාල