
නෙතු දැහැන් බිඳී
By - එඩ්වඩ් ජයකොඩි
Lyrics
නෙතු දැහැන් බිඳී හද විමන් වදී සුරඟනක් වගෙයි කුමරී සෙනෙහසින් බැදී සිත ගිමන් නිවී පෙම් කවක් ලියයි මිහිරී //
ඝණදුරෙන් මිදී තරු රැහැන් ඇදී සිහිනයෙන් වඩී කුමරී….
මීදුමෙන් ඇදී සිහිලසින් එතී නෙතු අගින් බලයි සොඳුරී
නෙතු දැහැන් බිඳී……
හසඟනන් පිරී පෙති පියුම් ඇරී කළඹවයි විලේ වැතිරී
සඳ කැලුම් රිදී තුරු අගින් මිදී නෙක දසුන් මවයි කිඳුරී
නෙතු දැහැන් බිඳී……
Nethu Dahan Bidi – Edward Jayakody
Similar Tracks
මල් මාලතී ලතා
එඩ්වඩ් ජයකොඩි
නුඹේ සිතට
සුනිල් එදිරිසිංහ
මේ ප්‍රේමය
දීපිකා ප්‍රියදර්ශනී
අකීකරුද ඔබේ සිතත්
එඩ්වඩ් ජයකොඩි
කිමද නාවේ
ක්ලැරන්ස් විජේවර්ධන
මා ඉතින් යන්න
සුනිල් එදිරිසිංහ
සුදු හංසිනී
දීපිකා ප්‍රියදර්ශනී
ආදරේ කුරුටු ගෑ (හසඟනාවියේ)
කසුන් කල්හාර
ආදරේ කුරුටු ගෑ
කසුන් කල්හාර
මගේ කදුළු වැල්
දීපිකා ප්‍රියදර්ශනී
අඩන්නේ ඇයි
එච්.ආර්. ජෝතිපාල