languages languagesicone
site loader
site loader
Song image

නිහඬ කල්පනා

By - එඩ්වඩ් ජයකොඩි

Lyrics
නිහඬ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඩයි , කරන චෝදනා මොනවදෝ කියා නොම හැගෙයි…
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි , අචල ආදරේ බැදුන ඔබ කෙරේ එලෙසමයි…

ඉවත පා වෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන් , වෙන අයෙක් කෙරේ බැදුනෙදෝ ඔයා ආදරෙන්…
සිහිනයක් ලෙසින් බොද වෙලා නොයන් මා සිතින් , හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින්…

නිහඬ කල්පනා …..
අසරණයි මෙමා වැරදි නෑ කලේ කිසි දිනේ , ඔබෙ සිතේ සමා දෙනු මැනේ ලදේ පා සෙනේ…
හදවතින් බිදී වේදනා සුසුම් පා උනේ , නැතිවදෝ අපේ සිත් එදා ලෙසින් යා උනේ.
නිහඬ කල්පනා …..
Nihada Kalpana – Edward Jayakody, Lyrics – Hemasiri Halpita, Music – Sunil Dharmasena

More

Similar Tracks

ආයුබෝවන් පෙම්බරාණෙනි

දීපිකා ප්‍රියදර්ශනී

ඔරුවක පාවෙන

මිල්ටන් මල්ලවාරච්චි

රජෙකු වුනත්

සුනිල් එදිරිසිංහ

පියාපත් සලා

මිල්ටන් මල්ලවාරච්චි

එක යායට

සනත් නන්දසිරි

හදේ කොතැනක හෝ

සුනිල් එදිරිසිංහ

මායාවී

ප්‍රදීප් රංගන

සිහිනෙන් ඔබ මට

මිල්ටන් මල්ලවාරච්චි