
නදී තෙරේ
By - මිල්ටන් මල්ලවාරච්චි
නදී තෙරේ සුදු වැල්ලේ
ඇගේ අත ගෙන සැනසිල්ලේ
පියමැන ගිය අතීතයක රසකැන් බොදවී
තුරුපෙළ මල් පියලි වරා තුරු යටපත් පරල වෙලා
ගල් පර මත පාසි බැදී සොදුරු බව සිදී //
නදී තෙරේ..
කිචි බිචි ගී කුරුළු නාද රැහැයි හැදින් නිහඩ වෙලා
ඔබ සමුගත් නදී තෙරෙයි සිතයි යාවෙලා //
නදී තෙරේ..
-Nadee There – Milton Mallawarachchi –
Similar Tracks
අඩන්නේ ඇයි
එච්.ආර්. ජෝතිපාල
පෙරදා මහ රෑ
නන්දා මාලනී
සොර දෙටුවෙක්
සුනිල් එදිරිසිංහ
මිනිසා සුවදයි
සුනිල් එදිරිසිංහ
සිනා පොදක් වී
දීපිකා ප්රියදර්ශනී
හරිත වන
කසුන් කල්හාර
ඔබයි මමයි
මිල්ටන් මල්ලවාරච්චි
ආයුබෝවන් පෙම්බරාණෙනි
දීපිකා ප්රියදර්ශනී
කිමද නාවේ
ක්ලැරන්ස් විජේවර්ධන
නිම් තෙරක් නොදුටු
සුනිල් එදිරිසිංහ