
නංගියේ මොකද
By - දීපිකා ප්රියදර්ශනී
Lyrics
නංගීයේ.. නංගියේ මොකද ගොම්මනේ මිදුල මැද හිනා වෙවී තනියෙන්
වැඩ ඇරී ගෙදර ආ වෙලේ ඉඳන් උඹ කියන්න බැරි සතුටින්.. නංගියේ…
මල් කුමාරයෙක් ඉස්සර මා ගාවට ආවයි උඹ වගේ මමත් හිනා වෙවී සතුටින් හිටියයි
දූ සිඟිත්තියක් හිමින් සැරේ දෝතට වැඩියයි මල් හිනා නැඟු ඇස් දෙක උණු කඳුලින් පිරුණයි
නංගීයේ.. නංගියේ මොකද …..
මඟ තොටේ ඉඳන් මිනිස් වෙසින් විත් වග වලසුන් ළංවෙලා කතා කරයි කියා නැති නෑදෑකම්
මඟ හොඳට තිබේනම් දෑසත් හොඳට පෙනේනම් උඹ පරිස්සමින් පය තියපන් බැදිවල නොගිහින්
නංගීයේ.. නංගියේ මොකද …..
Nangiye Mokada – Deepika Priyadarshani
Similar Tracks
අදත් වැස්ස වහින සඳේ
T. M. ජයරත්න
ලස්සන නම්
සනත් නන්දසිරි
මාරම්බරී
එඩ්වඩ් ජයකොඩි
ගලන ගගකි ජීවිතේ
නන්දා මාලනී
පලංචියේ
සුනිල් එදිරිසිංහ
දූ අනුරාධා
සනත් නන්දසිරි
කවුරුන්ද ඔබ මගේ
සුනිල් එදිරිසිංහ
ඇගේය ඔබ දැන්
දීපිකා ප්රියදර්ශනී
සිනා පොදක් වී
දීපිකා ප්රියදර්ශනී
මට කදුළු එන්න කලින්
දීපිකා ප්රියදර්ශනී
මහද ඇදුනු රුව
දයාන් විතාරණ