languages languagesicone
site loader
site loader
Song image

දෙවොලේ නොකැළැල්

By -

Lyrics
දොවොළේ නොකැළැල් පිදු ආදර මල් සුවඳින් මනකල් පිබිදෙමි හැමකල් //

මලෙකින් මලෙකට ඇදෙමින් නොඉඳුල් නිගා දෙවයි පෙම් ලොවටම මිහිලොල්
එක මලකින් පමණක් රොන් ගන්නම් අන් මල මත නොතබා උණු කඳුළැල්
දොවොළේ නොකැළැල් …..
පවසට ඵල නැත සයුරේ රළ වැල් දිය දෝතක් ගම් දොළකින් සිහිළැල්
පීඩිත වී සිටිනා සඳ අඳුරේ ඔබ පමණයි ගෙන ආවේ හසරැල්
දොවොළේ නොකැළැල් …..
Devole Dewole Nokalal Pidu Adara Mal Lyrics – Sunil Edirisinghe

More

Similar Tracks

මුළු ලොව මගෙන්

සනත් නන්දසිරි

පෙරදා මහ රෑ

නන්දා මාලනී

අතරමං වූ

දීපිකා ප්‍රියදර්ශනී

මේ වහින්නේ

දීපිකා ප්‍රියදර්ශනී

සෙවනැළි වාගේ

ක්ලැරන්ස් විජේවර්ධන

කොළොම්තොට

ඩබ්. ඩී. අමරදේව

සයුරක් නොදුටු

සුනිල් එදිරිසිංහ

එදා රෑ

මිල්ටන් මල්ලවාරච්චි

කොමල නමුණුකුල

ඩබ්. ඩී. අමරදේව

ඈත එපිට

සනත් නන්දසිරි