
දෙන්න ප්‍රියේ
By -
—
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත //
අන්න සඳක් නැගී නැගී පායා
මෙන්න සුදෝ ගන්නකෝ මගේ දෑත //
සුනිල් විලේ දිලේ දිලේ ඡා..යා..
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑ…ත..
ඔරුවේ නැඟී පැදලා පාවෙමු නැලවීලා //
සුමුදු කුසුම් නෙලලා දෙන්නෙමි සුපෙම් පාලා
ආදරයේ සිහින සැබෑ වීලා //
නැවුම් සදක් දිලේ දිලේ පායා
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත
ජීවිතයේ ආලෝකේ ඔබයි සදා කාලේ //
ප්‍රේම පැතුම් ඉටුවේවා ඉපදෙන හැම වාරේ
රත්තරනේ දනිමි මමත් ඒක //
කුරුල්ලෙකුත් ගහේ ඉදන් කීවා
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත ……
Denna Priye Dathata Oya Detha Lyrics – H. R. Jothipala
Similar Tracks
කැන්දන් යන්නම්
මිල්ටන් මල්ලවාරච්චි
අකුරු මැකී නෑ
එඩ්වඩ් ජයකොඩි
ප්‍රේමයට නිම්හිම් නැති
දීපිකා ප්‍රියදර්ශනී
මම කදුළු බිංදුවක්
දීපිකා ප්‍රියදර්ශනී
නුඹේ කදුළට කියාපන්
6th Lane
අපි රාග වයනවා
ක්ලැරන්ස් විජේවර්ධන
මාලි…සිහින කුමාරි
ආත්මා ලියනගේ
මා මිණි
6th Lane
පෙරදා මහ රෑ
නන්දා මාලනී
කන්ද උඩින්
ආත්මා ලියනගේ
මගේ ජීවිතේ
දයාන් විතාරණ