languages languagesicone
site loader
site loader
Song image

දූ අනුරාධා

By - සනත් නන්දසිරි

Lyrics
දූ අනුරාධා, දූ අනුරාධා, දූ අනුරාධා //

කෝමළ අත්පා සෙමින් සැලේ හිනැහී යළි මව් තුරුලේ වෙලේ //

හදවත රැඳී දුක් සෙමින් මැකේ
ජීවිතයම සොම්නසින් පිරෙයි //

දූ අනුරාධා, දූ අනුරාධා, දූ අනුරාධා
ප්‍රාර්ථනාවන් මල් පුබුදා සිරිදුව අප පැළ වෙත කැන්දා //

පිය රජු ලෙස මා කිරුළ දරා රජ වෙමි මගේ දිවි තිබෙන තුරා
රජ වෙමි මගේ දිවි තිබෙන තුරා
දූ අනුරාධා, දූ අනුරාධා, දූ අනුරාධා //
Du Anuradha Anurada – Sanath Nandasiri

More

Similar Tracks

නිම් තෙරක් නොදුටු

සුනිල් එදිරිසිංහ

අතරමං වූ

දීපිකා ප්‍රියදර්ශනී

හන්තානේ කදු

ඩබ්. ඩී. අමරදේව

රුවක් ඇදෙනවා

ගුණදාස කපුගේ

කවුරුන්ද ඔබ මගේ

සුනිල් එදිරිසිංහ

අපි හෙට ගැන

දයාන් විතාරණ

කොළොම්තොට

ඩබ්. ඩී. අමරදේව

ලස්සන නම්

සනත් නන්දසිරි

සඳ ඇවිත්

අමරසිරි පීරිස්

සිනා පොදක් වී

දීපිකා ප්‍රියදර්ශනී