
දුව මා වගේ
By - ක්ලැරන්ස් විජේවර්ධන
—
දුව මා වගේ නේද නෑ අම්ම වාගේ දඟකාර දූ කාගෙදෝ
දුව මාගෙ දෝ අම්ම ගේ දූ නොවේදෝ කළුපාට දූ කාගෙදෝ
පාසැල් නොයන්නේ වස කම්මැලීනේ කළුපාට දූ කාගෙදෝ
කළු නෑ සුදුයිනේ හරි ලස්සනයිනේ මගෙ පුංචි දෝනී මාවගේ
දුව මා වගේ ….
සෙල්ලම් කරන්නයි තව සණ්ඩු වෙන්නයි පොඩි මල්ලියෙකු ඕනදෝ
දූ මා වගේලූ මා දූ වගේලූ දෙන්නාට දෙන්නා යාළුවෝ
දුව මා වගේ ….
Duwa Ma Wage – Kalu Pata Du Lyrics – Clarence Wijewardena
Similar Tracks
යට ලීයෙන් නාරිලතා
එඩ්වඩ් ජයකොඩි
මා හා එදා
මිල්ටන් මල්ලවාරච්චි
අකීකරු හිනාවෙන්
T. M. ජයරත්න
ඈත එපිට
සනත් නන්දසිරි
හද මල් පුරා
දීපිකා ප්රියදර්ශනී
රන් සමනළියක්
දීපිකා ප්රියදර්ශනී
ඔබ කවුද
දීපිකා ප්රියදර්ශනී
නිහඬ කල්පනා
එඩ්වඩ් ජයකොඩි
මා මිණි
6th Lane
අහස සේ ඔබ
නන්දා මාලනී
හඬන්න ළංව
එඩ්වඩ් ජයකොඩි