
දුරකථනයකින්
By - එච්.ආර්. ජෝතිපාල
—
දුරකතනයකින් මම ඔබ අමතමි හමුවිය නොහැකි නිසා
මගෙ හිත හඳූනන ඔබ පිලිගත්තද ඇතමුන් කියන මුසා
සයුරට රල මෙන් වෙරලට රැලි මෙන් අප බැඳිලා උන්නේ
තොටුපල හැර යන නෞකවක් මෙනි ඔබ ඇදිලා යන්නේ
මට තව මතකයි මගෙ මුල් ගීතයෙ තනුව කියා දුන්නා
යන තැන නිරතුරු පහනක් අරගෙන පසුපස පිය මැන්නා
ඔබමයි ආවේ ඔබමයි යන්නේ මා එතනම එහෙමයි
නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම් මගෙ සතුටද එයමයි
දුරකතනයකින් ….
Durakathanayakin Mama Oba Amathami Lyrics – H. R. Jothipala
Similar Tracks
මේ දෑස මගේ පිංවන්තයි
එච්.ආර්. ජෝතිපාල
සඳ එළියේ
අමරසිරි පීරිස්
පාවෙලා යන්න
කසුන් කල්හාර
දුකේදී හැඬුමට සැපේදී
T. M. ජයරත්න
උපුල් නුවන්
මිල්ටන් මල්ලවාරච්චි
අවසාන මොහොත මාගේ
Bachi Susan
පෙරදා මහ රෑ
නන්දා මාලනී
පලංචියේ
සුනිල් එදිරිසිංහ
ආදරේ කුරුටු ගෑ
කසුන් කල්හාර
සුළගේ පාවී
මිල්ටන් මල්ලවාරච්චි