
දුක හාදුදෙන රැයේ
By -
Lyrics
දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා //
…
ගහ කොළද මල් පිපේ ඇල දොල නිල කඩා හැලේ
පෙර දාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ
දුක හාදු දෙන රැයේ ….
නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමු වෙලා
මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා
දුක හාදු දෙන රැයේ …. //
Duka Hadu Dena Raye Lyrics – Gunadasa Kapuge
Similar Tracks
කන්ද උඩින්
ආත්මා ලියනගේ
සීත රෑ යාමේ අඳුරේ
සනත් නන්දසිරි
මල් කැකුලි කෝමලී
එච්.ආර්. ජෝතිපාල
කදු අතරේ බැදී
ආත්මා ලියනගේ
සමාවෙන්න කියා
මිල්ටන් මල්ලවාරච්චි
කීන දම් මිටක්
මිල්ටන් මල්ලවාරච්චි
ප්‍රේමයට නිම්හිම් නැති
දීපිකා ප්‍රියදර්ශනී
සීගිරි බිතුසිතුවම් අතරේ
අමරසිරි පීරිස්
එදා මෙදාතුර
සනත් නන්දසිරි
හා හා හොරේ
ඉන්ද්‍රානි පෙරේරා
ඔලිඳ කැලේ
ඉන්ද්‍රානි පෙරේරා