
දිනෙක රන් සළු
By - මිල්ටන් මල්ලවාරච්චි
—
දිනෙක රන් සළු පලදා සඳ නැගී මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි කුමරියේ පෙම් දෝලාවෙන් //
ඇසුරු කල කම්පන හා සැනසිලි පස මිතුරු
ගෙවුණු යෞවන විය තනි නොතනියේ වුන් අයුරු
නැවත නොලිහෙන ලෙස රැහැනින් බැද දා පවුරු
සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇති දෝ කවුරු
දිනෙක රන්…
වියලි මග මහ වැලි කාන්තාර පසු කරවා
පවස සංසිදවන ලෙස දිය උල්පත් අරවා
පරව ගිලිහෙන තුරු සියොළග කළු සළු පොරවා
ඔබය දිය යුතු හිස් වන විට දිවි විත පුරවා
දිනෙක රන්…
Dineka Ran Salu Palada Sanda Nagi Melawen – Milton Mallawarachchi
Similar Tracks
කෙසේ කියන්නද
මිල්ටන් මල්ලවාරච්චි
සෙවනැළි වාගේ
ක්ලැරන්ස් විජේවර්ධන
ගංගා යමුනා
මිල්ටන් මල්ලවාරච්චි
හද විලේ
ක්ලැරන්ස් විජේවර්ධන
ඇවිලුණු ගිනිදැල්
සනත් නන්දසිරි
තනිවී සිටින්නයි මා
මිල්ටන් මල්ලවාරච්චි
කියඹු ලතා
මිල්ටන් මල්ලවාරච්චි
ඔරුවක පාවෙන
මිල්ටන් මල්ලවාරච්චි