
දහදුක් වින්දේ
By -
—
දහදුක් වින්දේ දරුවෝ හදන්නයි දහදුක් වින්දේ මං //
…
කරදඩු උස්වී ඒ දරුවන්ගේ මව්පියෝ අද හදුනන්නේ නැනේ
දහදුක් වින්දේ …
දෑසේ කදුළු හංගා කළුවර කුටියේ මා උන්නා
හිත් ගින්දර එළි දල්වා පොඩි පුතාට ලිපියක් ලීවා
දරුවන් කුමටද ලැබුවේ එය වේ පල දුන් පෙර කරුමේ
දෑතේ සවි නැති දවසේ කව්දෝ දිය බිදුවක් දෙන්නේ
නොබලා ඉන්නට බෑ නුඹලා මට ලොකුම දුකනේ දරු දුක මා පුතුනේ
දහදුක් වින්දේ …
අම්මයි අප්පයි දෙන්නා මේ මහලු මඩමේ තනි කෙරුවේ
අපේ දරුවෝ මහ මැදුරේ රජ සම්පත් අද වළදන්නේ
පුත ඇවිදින් යන්නට බැරිනම් ඇතින් විත් මට අත වනපන්
බොරුවට හෝ මා සිහි කරපන් හීනෙන්වත් මට නුඹ පෙනීයන්
ලෝකයේ හොද නම ගන්නට දරුවනි මා ලස්සන ලෙස වලදාපන් හෙට
දහදුක් වින්දේ …
Daha Duk Winde Vinde Daruwo Hadannayi Lyrics – H. R. Jothipala
Similar Tracks
ආදර සැමරුම්
සනත් නන්දසිරි
වක්කඩ ලග
ඩබ්. ඩී. අමරදේව
දුරකථනයකින්
එච්.ආර්. ජෝතිපාල
ආචාරියා රවටා
කසුන් කල්හාර
චන්දන ඇල්ලෙන් නාලා
එච්.ආර්. ජෝතිපාල
අකීකරු හිනාවෙන්
T. M. ජයරත්න
මා පැතූ දේ කෝ
එච්.ආර්. ජෝතිපාල
මිනිසා සුවදයි
සුනිල් එදිරිසිංහ
ඔබේ නිල් නුවන් තලාවේ
මිල්ටන් මල්ලවාරච්චි
ඇරඹුමම කඳුලක්
කසුන් කල්හාර
හද විලේ
ක්ලැරන්ස් විජේවර්ධන