languages languagesicone
site loader
site loader
Song image

දකින දසුනේ

By - එච්.ආර්. ජෝතිපාල


දකින දසුනේ දෙනෙත ඇඳුනේ සොඳුරු ඔබ රුව වේ පවන ඇසුනේ සවන රැඳුනේ
ඔබගෙ කට හඬවේ, ඔබගෙ කට හඬවේ

මහද විමනේ කැකුළු යහනේ ඔබයි සැතපෙන්නේ
සිතන සිතුමේ පතන පැතුමේ ඔබයි හිනැහෙන්නේ
ඔබයි හිනැහෙන්නේ
දකින දසුනේ ….
දෙපස ගංගා දෙකක් එක්වී එක තැනට ආවේ එකම ඒ ගං ජලය මුසුවී සයුර තුල පාවේ සයුර තුල පාවේ
දකින දසුනේ ….
Dakina Dasune Denetha Adure Lyrics – H. R. Jothipala

More

Similar Tracks

හීන මත ඇදෙනා

ප්‍රදීප් රංගන

අනන්තයට යන

කසුන් කල්හාර

නාමල් තලාවේ

මිල්ටන් මල්ලවාරච්චි

ආවා පෙම්වතා

එච්.ආර්. ජෝතිපාල

හංගා ගල් ලෙණේ

එච්.ආර්. ජෝතිපාල

තනිවී සිටින්නයි මා

මිල්ටන් මල්ලවාරච්චි

පාවෙලා යන්න

කසුන් කල්හාර

නිම් තෙරක් නොදුටු

සුනිල් එදිරිසිංහ

ශිල්ප සොදින්

සුනිල් එදිරිසිංහ

ඔබේ නිල් නුවන් තලාවේ

මිල්ටන් මල්ලවාරච්චි

වැරදීම කාගේ

මිල්ටන් මල්ලවාරච්චි