languages languagesicone
site loader
site loader
Song image

තරු මල් යායම

By -

Lyrics
තරු මල් යායම පොඩිකර අහස් විලේ ඉර හද මිරිකා දියකර සාගරයේ අදුරේ උන්නෙමි ලොවම එපා වී
මා හැරදා ඈ ගිය දවසේ
මා හැරදා ඈ ගිය දවසේ

දුක පැවසුවෙමි අසනා කෙනෙක් නැතී පාළු නසුවෙමි තනියට කෙනෙක් නැතී තැවුනේ දවුනේ පිරිසිදු සිතකින් එකම ළදක් වෙත පෙම් කල උමතුවෙනි
තරු මල් යායම ….
නුවර උයන් මැද හමුවූ ළදුන් නැතී යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී තැවුනේ දවුනේ පිරිසිදු සිතකින් එකම ළදක් වෙත පෙම් කල නිසාවෙනි
තරු මල් යායම ….
Tharu Mal Yayama Ahas Wile Lyrics – Gunadasa Kapuge

More

Similar Tracks

එපා සදේ

එඩ්වඩ් ජයකොඩි

හිදීවී කොතැනක හෝ

සුනිල් එදිරිසිංහ

අනන්තයට යන

කසුන් කල්හාර

අහස පොළව

සුනිල් එදිරිසිංහ

ඇගේය ඔබ දැන්

දීපිකා ප්‍රියදර්ශනී

මා ඉතින් යන්න

සුනිල් එදිරිසිංහ

මේ ගුරු පාරේ

ඩබ්. ඩී. අමරදේව

ඔබ පෙම් කරනා

ගුණදාස කපුගේ