languages languagesicone
site loader
site loader
Song image

තට්ටයා

By - Gypsies

තට්ටයා, මම ලස්සන තට්ටයා කාගෙත් හොද මිත්‍රයා, කවුරුත් දන්නා //
කෙස් අනේ නෑ ලස්සනේ බෑ මම කෙස් එන්නට තෙල් දමා නෑ
වෙස් වලා නෑ විග් දමා නෑ මට තට්ටය මිස කෙස් අගේ නෑ
තට්ටයා, මම ලස්සන තට්ටයා
තට්ටය හින්දා සමහරු ලජ්ජා වන්නේ මම නම් ඒ ගැන ආඩම්බරයෙන් ඉන්නේ
සාජන් නල්ලතම්බි ලා, යූල් බ්‍රයිනර් ලා, ඇන්තනී සී පෙරේරා ලා
ඇල්ෆ්‍රඩ් හිච්කොක් ලා, මේ අය ඔක්කොම ලොව සුපතළ ඔය
තට්ටය හින්දා නේ, දිලිසෙන තට්ටය හින්දානේ
තත තත තත
තට්ටයා …..
තට්ටයා කට්ටයා කියලා කියුමක් ඇත්තේ එනමුත් ඔක්කොම තට්ටයෝ ඒ වගේ නැත්තේ
ඩොක්ටර් ප්‍රොක්ටර් ලා ඇක්ටර් ලෙක්චර් ලා වාසිටි ප්‍රොෆෙසර් ලා කොම්පැනි ඩිරෙක්ටර් ලා
වාආආආ…………….
මේ වගේ මොළ ඇති නුවණැති තට්ටයෝ මේ ලොව බැබලෙන්නේ දිලිසෙන
තට්ටය බැබලෙන්නේ තත තත තත තත
තට්ටයා …..
තට්ටයා දිලිසෙන තට්ටයා ලස්සන තට්ටයා… දිලිසෙන පුන්සඳ වාගේ බැබලෙන තට්ටයා
ප්ලාස්ටික් තට්ටයා, මෙටැලික් තට්ටයා ක්ලැසික් තට්ටයා තට්ටයා
තට්ටයා…. රෝයල් තට්ටයා සිම්පල් තට්ටයා
මාවල් දිලිසෙන පුන්සඳ වාගේ බැබලෙන තට්ටයා බුලට් තට්ටයා අම්මපා මට දැන්
තට්ටයා බකට් තට්ටයා තට්ටයා තට්ටයා…….
Thattaya, tattaya Lyrics – Ronnie Leitch with Gypsies

More

Similar Tracks

මේ ප්‍රේමය

දීපිකා ප්‍රියදර්ශනී

හද විලේ

ක්ලැරන්ස් විජේවර්ධන

අපි රාග වයනවා

ක්ලැරන්ස් විජේවර්ධන

ඔබ කවුද

දීපිකා ප්‍රියදර්ශනී

සමනළ රෑනයි

දීපිකා ප්‍රියදර්ශනී

ජැන්ඩි පහට

ඉන්ද්‍රානි පෙරේරා

මල් කැකුලි කෝමලී

එච්.ආර්. ජෝතිපාල

හිදීවී කොතැනක හෝ

සුනිල් එදිරිසිංහ

මේ තනි යහනේ

දීපිකා ප්‍රියදර්ශනී