
ගෙදර හිටිය රෝස කැකුළ
By - එච්.ආර්. ජෝතිපාල
ගෙදර හිටිය රෝස කැකුළ රෝසා රෝසා ඔමල අගර දාපු මුකුළු රෝසා රෝසා අපිත් එක්ක හරි යාළුයි රෝසා රෝසා නැතිව ගේ පාළුයි රෝසා, රෝසා නැතිව ගේ පාළුයි රෝසා //
මල් මී පැණි සේරු, සේරු පෙම් මදිරා සාරු, සාරු මල් මී පැණි සේරු, සේරු පෙම් මදිරා සාරු, සාරු බීලා මොටද රෝසා නැතිව රෝසා
දෑතට දී වාරු, වාරු ගඟ මැද ඔරු පාරු, පාරු //
පැදල මොටද රෝසා නැතිව රෝසා//
උණට කොත්තමල්ලි දුන්න රෝසා, රෝසා සෝඩා ටොනික් කඩෙන් ගෙනා රෝසා, රෝසා
දුකට සැපට අපට හිටිය රෝසා
රෝසා නැතිව ගේ පාළුයි රෝසා //
සුවඳ සබන් ගාපු, ගාපු ගාලා නාලා ආපු, ආපු //
පුසුඹ ගහපු රෝස කැකුළ රෝසා
කොණ්ඩෙ කඩන් පීරු, පීරු රැජිණට අපි තේරු, තේරු //
රෝසා නෝනා කොහෙද ගියේ රෝසා //
උණට කොත්තමල්ලි දුන්න රෝසා, රෝසා සෝඩා ටොනික් කඩෙන් ගෙනා රෝසා, රෝසා
දුකට සැපට අපට හිටිය රෝසා
රෝසා නැතිව ගේ පාළුයි රෝසා //
මල් මී පැණි සේරු සේරු පෙම් අදිරා සාරු සාරු //
බීලා මොටද රෝසා නැතුව රෝසා
දෑතට දී වාරු වාරු ගග මැද ඔරු පාරු පාරු //
පැදලා මොටද රෝසා නැතුව රෝසා //
ගෙදර හිටිය රෝස කැකුළ….
Gedara Hitiya Rosa Kekula Rosa Lyrics – H. R. Jothipala
Similar Tracks
සමනළ රෑනයි
දීපිකා ප්රියදර්ශනී
ගාට ගාට ඇවිදින්
දීපිකා ප්රියදර්ශනී
මහා මෙරක් ලෙසට
දීපිකා ප්රියදර්ශනී
හද විලේ
ක්ලැරන්ස් විජේවර්ධන
හා හා හොරේ
ඉන්ද්රානි පෙරේරා
පෙම් සුවේ
Gypsies
වීණා
මිල්ටන් මල්ලවාරච්චි
පෙනෙන නොපෙනෙන
ආත්මා ලියනගේ
විකසිත හසරැලි
දීපිකා ප්රියදර්ශනී
සරත් සදේ – Juliya Movie
Bachi Susan