
ගෙඩි සියයක්
By - නන්දා මාලනී
—
ගෙඩි සියයක් බිම හෙලුවත් අප්පච්චිට එක ගෙඩියයි.. //
අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි හංදියේ, පුන්චි ලිදේ වතුරට නාඩන්න නංගියේ.. //
ගස් සොලවා හමා ඇදෙන සුළග තවත් මුරණ්ඩු වෙයි
හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ, අප්පච්චි තුරු මුදුනේ හිදින වංගියේ …
ගෙඩි සියයක්…
පියෙන් පියට ඉහලට යන හැටි බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින් පියා ගන්න නංගියේ, මමත් එහෙම කළා මගේ පුංචි සංදියේ ..
ගෙඩි සියයක්…
Gedi Siyayak Bima Heluwath Appachchita Eka Gediyayi Lyrics – Nanda Malani
Similar Tracks
අතරමං වූ
දීපිකා ප්රියදර්ශනී
අවසාන මොහොත මාගේ
Bachi Susan
සරෝජා
දීපිකා ප්රියදර්ශනී
කන්දෙන් ලංදෙන්
ඩබ්. ඩී. අමරදේව
සිනා පොදක් වී
දීපිකා ප්රියදර්ශනී
මේ….. හිතට දුක දැනෙනා
අමරසිරි පීරිස්
හිදීවී කොතැනක හෝ
සුනිල් එදිරිසිංහ
මා ඉතින් යන්න
සුනිල් එදිරිසිංහ
සඳ ඇවිත්
අමරසිරි පීරිස්
කෑ ගසා පවසාවී
දීපිකා ප්රියදර්ශනී
ආයුබෝවන් පෙම්බරාණෙනි
දීපිකා ප්රියදර්ශනී
මේ කදුළු බිංදුව
සුනිල් එදිරිසිංහ