
ගං වතුර ගලා
By - එඩ්වඩ් ජයකොඩි
Lyrics
ගං වතුර ගලා උතුරා යයි දෙගොඩ තලා පදිමු පදිමු ඔරුව පදිමු එතෙර බලා
….
හෝ..හෝ….හෝ… ගගා රැල්ල බිදේ සුදට සුදේ රැලි නංවා ගලා බසී හද පානේ
ගං වතුර ගලා…..
ඉහල පහල පැද පැද යන තලේට නැටවේ නම් //
මිහිරි ගීත අඩුවක් නෑ ඔරුව පැදී යා නම්
ගං වතුර ගලා…..
ඔරු පැද පැද යන යන තැන මිහිරක් හමුවේ නම් //
කැමති නැද්ද යන්න ඔබත් එන්නකෝ එනවා නම්
ගං වතුර ගලා…..
හෝ..හෝ….හෝ… ගගා රැල්ල බිදේ සුදට සුදේ රැලි නංවා ගලා බසී හද පානේ
ගං වතුර ගලා…..
Gan Wathura Gala Uthura Yai – Edward Jayakody
Similar Tracks
අකීකරුද ඔබේ සිතත්
එඩ්වඩ් ජයකොඩි
අහසයි ඔබ මට
දීපිකා ප්රියදර්ශනී
ඔබ පවසයි
6th Lane
රුවක් ඇදෙනවා
ගුණදාස කපුගේ
සීතල සඳ එළියේ
ගුණදාස කපුගේ
මගේ පැල්පතේ
ක්ලැරන්ස් විජේවර්ධන
වක්කඩ ලග
ඩබ්. ඩී. අමරදේව
නිල මහනෙල් අතින් ගත්
දීපිකා ප්රියදර්ශනී
මගේ පුංචි කුමාරි
මිල්ටන් මල්ලවාරච්චි
අමතක කරන්න එපා
Gypsies
මට කදුළු එන්න කලින්
දීපිකා ප්රියදර්ශනී
ආදරයේ වේදනාව
නන්දා මාලනී