
කියඹු ලතා
By - මිල්ටන් මල්ලවාරච්චි
—
කියඹු ලතා නළලේ නටන සීතල පවනැල්ලේ
හංස ලතා දියට ඇදෙයි මේ රන් අරුණැල්ලේ ..හංසලතා…//
රෑන් රෑන් වරල තලා උරතලයේ හිනැහෙන්නේ
නෙතග සැලෙන ඔමරි බැලුම් ඕලු මලක සැගවෙන්නේ
නියර දිගේ නොයන් ගමන් ගොම්මන් වේලේ
අමුතු යමක් සිත දුටුවා නුපුරුදු තාලේ
කියඹු ලතා….
යදුන් ගණන් සුවද දැනෙයි නුඹ එන මග බෝල් පින්නේ
අලුත් ඉරක කිරණ ගලා මගේ පැලට ගොඩ වෙන්නේ
තනි යාමේ නොයන් ගමන් මේ ගම මැද්දේ
නිකිණි මහට ගමට ඇසෙයි මල් වෙඩි සද්දේ
කියඹු ලතා….
Kiyabu Latha Nalale Natana Sithala Pawanalle – Milton Mallawarachchi
Similar Tracks
මම නම් ආසයි අහන්න නයනා
සනත් නන්දසිරි
ඇරඹුමම කඳුලක්
කසුන් කල්හාර
ප්‍රේමය නම්
නන්දා මාලනී
වක්කඩ ලග
ඩබ්. ඩී. අමරදේව
ආචාරියා රවටා
කසුන් කල්හාර
රුවක් ඇදෙනවා
ගුණදාස කපුගේ
බිදී ගිය සෙනෙහේ
ආත්මා ලියනගේ
කදු අතරේ බැදී
ආත්මා ලියනගේ
මතකය ඇසුරින් (අම්මා)
ඉන්ද්‍රානි පෙරේරා
හන්තානේ කදු
ඩබ්. ඩී. අමරදේව