
කිමද නාවේ
By - ක්ලැරන්ස් විජේවර්ධන
—
කිමද නාවේ ඇයි නාවේ තරහ වී කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි වුයේ අද වගේ කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
හෑමදාම බලා සිටියා මගෙ කව්ලුව ලගට වෙලා //
කවදාවත් නැ වුයේ මෙ වාගෙ
කිමද නාවේ ඇයි නාවේ තරහ වී කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි වුයේ අද වාගෙ කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
මගෙ පැල්පත අද පාලුයි නිහඩයි අදුරයි ඇත්තේ //
කවදාවත් නෑ වුයේ මේ වාගේ
කිමද නාවේ ….
Kimada Nawe Ayi Nawe Tharaha Wi Lyrics – Clarence Wijewardena
Similar Tracks
අඩන්නේ ඇයි
එච්.ආර්. ජෝතිපාල
සයුරක් නොදුටු
සුනිල් එදිරිසිංහ
රහසේ හඩනා
ක්ලැරන්ස් විජේවර්ධන
සැන්දෑ කළුවර
සනත් නන්දසිරි
ආදරේ දිලිසේ
අමරසිරි පීරිස්
සීත රෑ යාමේ අඳුරේ
සනත් නන්දසිරි
අප්පච්චී
කසුන් කල්හාර
හඬන්න ළංව
එඩ්වඩ් ජයකොඩි
නිම් තෙරක් නොදුටු
සුනිල් එදිරිසිංහ
මා මිණි
6th Lane