
කැලේ පිපුණ මලක්
By - ඩබ්. ඩී. අමරදේව
—
කැළේ පිපුණු මලක් විලස ඇගෙ රූ සිරි දිලෙනා
ඇලේ දොලේ පෙන පිඬු ඇගෙ සිනා වතින් සැලෙනා
කැලේ එපිට ඈත රටක ගව් සිය ගව් දුරිනා
සිදාදියෙන් එ මල සොයා කවුදෝ එනු ඇසෙනා
සිදාදියේ මන්දිරයක සඟවාලන ලෙසිනා
දෑස වසා ඇය ගෙන යන රහස් කතා ඇසෙනා
කැළේ පිපුණු මලක් විලස….
සිදාදියේ මන්දිරයක බැල මෙහෙවර කරනා
අනාගතය සිහිවී ඇගෙ නෙත කඳුලැලි සැලෙනා
හදේ නැගෙන ගිණි දැල්ලක් ඇගෙ රන් බඳ වෙලෙනා
කැළේ පිපුණු සොඳුරු මලට නැතිදෝ රැකවරණා
Kale Pipunu Malak Wilasa Lyrics – W. D. Amaradewa
Similar Tracks
රජෙකු වුනත්
සුනිල් එදිරිසිංහ
කොළොම්තොට
ඩබ්. ඩී. අමරදේව
මුව මුඛ්යා ලතා
එඩ්වඩ් ජයකොඩි
අතරමං වූ
දීපිකා ප්‍රියදර්ශනී
හිච්චි නගේ
සනත් නන්දසිරි
අවපස අහසක
සුනිල් එදිරිසිංහ
පිලේ පහන
සුනිල් එදිරිසිංහ
මලට රේණු සේ
නන්දා මාලනී
උපුල් නුවන්
මිල්ටන් මල්ලවාරච්චි
දරා දිරි වඩා
T. M. ජයරත්න
හරිත වන
කසුන් කල්හාර
ප්‍රේමය නම්
නන්දා මාලනී