
කැන්දන් යන්නම්
By - මිල්ටන් මල්ලවාරච්චි
—-
කැන්දම් යන්නම් රන් මල් මාලා දාලා .. පායනා තරුවේ//
තරු පලදා මුතු පලදා .. තරු මුතු වැල් පළදා //
කැන්දම් යන්නම් රන් මල් මාලා දාලා .. පායනා තරුවේ
ටිකිරි කාලේ ගී ගැයූවේ .. වැව් තෙරේ ආයේ
පුංචි ඔරුවේ පාවෙලා යයි .. නෙලුම් විල් යායේ
සද නැගිලා මල් පිපිලා .. වැව් තෙරේ ආයේ
කැන්දම් යන්නම් රන් මල් මාලා දාලා…..
සෙනෙහෙ පා ඒ මාලිගාවේ .. මුතු සිනා රාවේ
සොයා සිහිනෙන් පාවෙලා යන .. ඈත කදුයායේ
හිමි වේවා කවදා හෝ මුතු සිනා රාවේ
කැන්දම් යන්නම් රන් මල් මාලා දාලා…..
– Kandam Yannam Ran Mal Dala – Milton Mallawarachhci –
Similar Tracks
වීදී කොනේ
මිල්ටන් මල්ලවාරච්චි
වක්කඩ ලග
ඩබ්. ඩී. අමරදේව
පෙමාතුර හැඟුම්
සනත් නන්දසිරි
අදත් වැස්ස වහින සඳේ
T. M. ජයරත්න
සුලගක් වී
එඩ්වඩ් ජයකොඩි
හුදකලාවූ පෙම්වතාණෙනි
දීපිකා ප්රියදර්ශනී
මං ආදරෙයේ
දීපිකා ප්රියදර්ශනී
මේ….. හිතට දුක දැනෙනා
අමරසිරි පීරිස්
ඈත එපිට
සනත් නන්දසිරි
දුහුල් මීදුමේ
එච්.ආර්. ජෝතිපාල
සීගිරි බිතුසිතුවම් අතරේ
අමරසිරි පීරිස්
බඹර ඇසින්
මිල්ටන් මල්ලවාරච්චි