languages languagesicone
site loader
site loader
Song image

කන්ද උඩින් එන

By -


කන්ද උඩින් එන ගෝමරියේ ඇයි මට පිටුපා ගෙට යන්නේ
ඇයි මට පිටුපා ගෙට යන්නේ නළලේ දාඩිය මුතුපට පටලා
වලාකුළේ සුදු සේලය රැළි ලා
වලාකුළේ සුදු සේලය රැළි ලා අත පාමුදු පය පාමුදු ලාගෙන
ළමැදේ ගෝමර මල් ගවසාගෙන කන්ද උඩින් එන ගෝමරියේ

කන්ද උඩින් සඳවත පායන්නේ සිනා කිරෙන් සඳ එළිය ගලන්නේ
ලැවුගිණි ගත් සිත එයිනි නිවෙන්නේ රන් තැටියෙන් කිරි දියර දියන්නේ
කන්ද උඩින් එන ගෝමරියේ
කඳු පාමුල මිටියාවත වැතිරී ඔබ එනතුරු මම හිඳිනෙමි තනිවී
ඈත ඉඳන් කඳු මුදුනට නැගලා මා කැඳවන් ඔබ වෙත අත වනලා
කන්ද උඩින් එන ගෝමරියේ ….
Kanda Udin Ena Gomariye Lyrics – W. D. Amaradewa

More

Similar Tracks

අප්පච්චී

කසුන් කල්හාර

අකුරු මැකී නෑ

එඩ්වඩ් ජයකොඩි

මේ කදුළු බිංදුව

සුනිල් එදිරිසිංහ

මලට රේණු සේ

නන්දා මාලනී

සිනා පොදක් වී

දීපිකා ප්‍රියදර්ශනී

කුළ ගෙදරට

ඩබ්. ඩී. අමරදේව

සෙවනැළි වාගේ

ක්ලැරන්ස් විජේවර්ධන

හිච්චි නගේ

සනත් නන්දසිරි