
ඔබට මතක නෑ
By - මිල්ටන් මල්ලවාරච්චි
—
ඔබට මතක නෑ මට අමතක නෑ අපේ බාල විය ඒ
පිවිතුරු හැඟුමෙන් ඔබ මා ළං කළ සමනළ සමය අපේ //
එකම පාසලේ එකම පංතියේ හොඳම සිසුන් විලසින්
දස්කම් පෑ හැටි මතකද පෙරදා අප ගුරු සිත් දිනමින්
ඔබට මතක නෑ ….
එකම මවකගේ දරුවන් වාගේ බැඳුණු සමය ගෙවමින්
වැඩිහිටි වූ දා ලොව ඇයි බෙදුනේ ඔබ මා වෙන් කරමින්
ඔබට මතක නෑ ….//
Obata Mathaka Na Mata Amathaka Na – Milton Mallawarachchi
Similar Tracks
මලට රේණු සේ
නන්දා මාලනී
වක්කඩ ලග
ඩබ්. ඩී. අමරදේව
මේ ප්‍රේම කථා
එඩ්වඩ් ජයකොඩි
හැඟුම් මතුවී
කසුන් කල්හාර
සමනළ රෑනයි
දීපිකා ප්‍රියදර්ශනී
මගේ ජීවිතේ
දයාන් විතාරණ
අත්වැල ගිලිහී
අමරසිරි පීරිස්
දුව මා වගේ
ක්ලැරන්ස් විජේවර්ධන
කව්දෝ කව්දෝ මා සෙව්වේ
ඉන්ද්‍රානි පෙරේරා