languages languagesicone
site loader
site loader
Song image

එපා කදුලැල් සලා

By -


එපා කඳුලැල් සලා හඬන්නට ඔබේ නෙත
මල් සුවඳ ගලා සිප ගනී ඔබේ මුව //
එපා සුසුමන් සලා රිදවන්න ඔබේ හද //
සියොත් කැල ගී ගයා
සතපවයි ඔබේ සිත //
එපා කඳුලැල් සලා
ආදර හැඟුමන් සලා මිරිඟුවක වෙලෙන්නෙපා //
ඔබේ හද පුදසුනේ
හිමි කුමරු එනතුරා //
එපා කඳුලැල් සලා
මල් සුවඳ ගලා සිප ගනී ඔබේ මුව //
Epa Kadulal Sala Hadannata Obe Netha Lyrics – Athma Liyanage

More