languages languagesicone
site loader
site loader
Song image

එක යායට

By - සනත් නන්දසිරි

Lyrics
එක යායට මල් පීදුණු බිම් තීරේ පාර දිගේ කනින් කනට කොඳුර, කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ //
..
රාස්සිගේ අව්ව වැටී දඹ රන් වූ ඔබ කෙහෙරැළි //
සුළං සමඟ පොර බැදුවා ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට

එක යායට මල් පීදුණු ….

ගොපලු කොලුගෙ බට නලාව සංගීතය මවන අතර //

දොලේ දියෙන් පා දෙව්වා, ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට
එක යායට මල් පීදුණු …. //
කොඳුර, කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ ///
Eka Yayata Mal Pidunu – Sanath Nandasiri

More

Similar Tracks

මගේ කදුළු වැල්

දීපිකා ප්‍රියදර්ශනී

කොළොම්තොට

ඩබ්. ඩී. අමරදේව

පලංචියේ

සුනිල් එදිරිසිංහ

කොමල නමුණුකුල

ඩබ්. ඩී. අමරදේව

මදු මල ලෙස

මිල්ටන් මල්ලවාරච්චි

හරිත වන

කසුන් කල්හාර

මේ ගුරු පාරේ

ඩබ්. ඩී. අමරදේව

ඔබ පෙම් කරනා

ගුණදාස කපුගේ