languages languagesicone
site loader
site loader
Song image

උන්මාද සිතුවම්

By - ගුණදාස කපුගේ

Lyrics
උන්මාද සිතුවම් මැවේ බිඳේ මීදුම් වළා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිණිගත් හදවත් තනිවේවි එක්ටැම් ගේ
..
අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ පාළු හුදකලා සුළග පමනි උරුමේ
හඩා වැටෙන සිත සදා සරණ මට .. තනිවේවි එක්ටැම් ගේ
උන්මාද සිතුවම් ….

දහසක් මල් මැද එකම මලයි පැතුවේ එමල කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද තනිවේවි එක්ටැම් ගේ

උන්මාද සිතුවම් ….
තනිවේවි එක්ටැම් ගේ ////
Unmada Sithuwam Mave Bide Midum Wala Lyrics – Gunadasa Kapuge

More

Similar Tracks

ළඳු ඕවිටි

එඩ්වඩ් ජයකොඩි

අන්න බලන්

දීපිකා ප්‍රියදර්ශනී

දූ අනුරාධා

සනත් නන්දසිරි

මම කදුළු බිංදුවක්

දීපිකා ප්‍රියදර්ශනී

සෙවනැළි වාගේ

ක්ලැරන්ස් විජේවර්ධන

සිනා පොදක් වී

දීපිකා ප්‍රියදර්ශනී

නංගියේ මොකද

දීපිකා ප්‍රියදර්ශනී