languages languagesicone
site loader
site loader
Song image

ඉව්රු තලා

By -


ඉවුරු තලා ගංගා බැස යනවා මහද සලා ඔබ ඉවතට යනවා//
මන්දර පව්වේ හිම පියසේ චන්දන අරණේ මද සිසිලේ //
සුව නොලබා ගියෙ දෝ කෙසේ
ඉවුරු තලා ගංගා බැස යනවා මහද සලා ඔබ ඉවතට යනවා
කඩුපුල් නෙලලා පිණි ඉසලා රණ්හුය පටලා අමුණාලා//
සිටියෙම් මා ඔබ එන තුරා
ඉවුරු තලා ගංගා බැස යනවා මහද සලා ඔබ ඉවතට යනවා//
Ivru Thala Ganga Besa Yanawa – Milton Mallawarachchi

More

Similar Tracks

මල් නලවන්නට

දීපිකා ප්‍රියදර්ශනී

මම කදුළු බිංදුවක්

දීපිකා ප්‍රියදර්ශනී

කොපර කොපර

එඩ්වඩ් ජයකොඩි

මායාවී

ප්‍රදීප් රංගන

සොර දෙටුවෙක්

සුනිල් එදිරිසිංහ

උපුල් නුවන්

මිල්ටන් මල්ලවාරච්චි

එදා තරම්

ඉන්ද්‍රානි පෙරේරා