languages languagesicone
site loader
site loader
Song image

ඈත එපිට

By - ක්ලැරන්ස් විජේවර්ධන

ඈත එපිට හිම කන්දෙන් කලු වලාව සමගින් ආ ආදරයෙ පිනි කැට පොදි
සිරි සිරි ගා සැලුනා පිනි කැට දිලුනා//

නැගුනු සීත වා රැලි නිවුනු මිහිරි ගොපලු ගී//
ලිහිනි හඩින් මන්දාරම //
සිරි සිරි ගා සැලුනා පිනි කැට දිලුනා
ඈත එපිට හිමකන්දෙන් …..

ලයට තුරුලු පාලුවෙන් මීදුමෙන් වෙලා ගොසින් //
හදෙහි ඇදි පින්තාරුව //
බොද වෙලා ගොසින් //
ඈත එපිට හිමකන්දෙන් …..
Atha Etha Epita Hima Kanden Kalu Walawa Lyrics – Clarence Wijewardena

More

Similar Tracks

ආදර මල් වල

කසුන් කල්හාර

රෑ අහසේ

ආත්මා ලියනගේ

නිල් නුවන්

එඩ්වඩ් ජයකොඩි

මදු සාර සිනා ගලනා

දීපිකා ප්‍රියදර්ශනී

මා පැතූ දේ කෝ

එච්.ආර්. ජෝතිපාල

රන් සමනළයින්

ක්ලැරන්ස් විජේවර්ධන

මම කදුළු බිංදුවක්

දීපිකා ප්‍රියදර්ශනී

ආදර සැමරුම්

සනත් නන්දසිරි

සදයි තරුයි

මිල්ටන් මල්ලවාරච්චි