languages languagesicone
site loader
site loader
Song image

ඈත එපිට

By - සනත් නන්දසිරි

Lyrics
ඈත එපිට ගම්මානෙන් නැග එන බටලී හඬ අතරේ ඉතාම දුක්බර කවියක් මතුවෙද ඇය නිදි නොමැති පැලේ //

මලානිකව හඳ එලිය ගලා එන අම්බලමක හෙවණේ //

බලා හිඳිමි ඔබ හිඳින විමන් දොර දැල්වෙන එලිය බඳේ

ඈත එපිට ගම්මානෙන් නැග එන….

වේදනාව නෙතු අගට ගලාලා ඉකිලන නිහඬ රැයේ //

නීල නුවන් තරු කැට බොඳ වෙනවා කාටත් හොර රහසේ
ඈත එපිට ගම්මානෙන් නැග එන….
Atha Etha Epita Gammanen – Sanath Nandasiri

More

Similar Tracks

පෙම්බර කුමරාණ

දීපිකා ප්‍රියදර්ශනී

සුදු හංසිනී

දීපිකා ප්‍රියදර්ශනී

බඹරු නොදුටු

සනත් නන්දසිරි

මේ මල් යායේ

එඩ්වඩ් ජයකොඩි

මේ සුන්දර රාත්‍රියට

දීපිකා ප්‍රියදර්ශනී

දුව මා වගේ

ක්ලැරන්ස් විජේවර්ධන

ආරාධනා

ඩබ්. ඩී. අමරදේව

එදා තරම්

ඉන්ද්‍රානි පෙරේරා