languages languagesicone
site loader
site loader
Song image

ඇවිලුණු ගිනිදැල්

By - සනත් නන්දසිරි

Lyrics
ඇව්ලුණු ගිනිදැල් නිවි නිවි යද්දී ඈ මට හමුවූවා
සුපිපුණු වනමල් සුවඳ හමද්දී ඈ මට හමුවූවා
ඇව්ලුණු ගිනිදැල් නිවි නිවි යද්දී…

රන් කෙඳි දහරින් පෙරි පෙරි ඉතිරී //
හිරු අවරට ඇදුනා
පාළුව තනිකම රජයන විටදී //
ඈ මට හමුවූවා

ඇව්ලුණු ගිනිදැල් නිවි නිවි යද්දී ඈ මට හමුවූවා ඇවිලුණු ගිනිදැල් නිවි නිවි යද්දී…

සුසිනිඳු සළුවක් සුළඟට ඇඹරී //
රහසක් මට කීවා
සුදු මුදු වැල්ලේ සිටියදී තනිවී //
ඈ මට හමුවූවා

ඇව්ලුණු ගිනිදැල් නිවි නිවි යද්දී …
Avilunu Gini Dal – Sanath Nandasiri

More

Similar Tracks

මට කදුළු එන්න කලින්

දීපිකා ප්‍රියදර්ශනී

පුංචි සිනා කොයිදෝ

මිල්ටන් මල්ලවාරච්චි

මදු සාර සිනා ගලනා

දීපිකා ප්‍රියදර්ශනී

හීන මත ඇදෙනා

ප්‍රදීප් රංගන

රන් සමනළයින්

ක්ලැරන්ස් විජේවර්ධන

නිල් නුවන්

එඩ්වඩ් ජයකොඩි

කොයි යන්නේ

එච්.ආර්. ජෝතිපාල