languages languagesicone
site loader
site loader
Song image

ආදර මල් පවනේ

By - එච්.ආර්. ජෝතිපාල


ආදර මල් පවනේ ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ කව්දෝ දන්නේ
දුලීකා.. දුලීකා..දුලීකා.. දුලීකා.. //

වේදනා කන්දේ ඉඳලා ආදරේ දැක අත වනලා
සුළඟේ පාවී සුසුම් හෙළා වී
දුලීකා.. දුලීකා..දුලීකා.. දුලීකා..

ආදර මල් පවනේ ….

චංචල සිතුවිල්ලේ මංගල ඕවිල්ලේ නැළ වී යන්නේ ඈ මෙසේ
පෙම් මල් උයනට දෝ කඳුලැලි මුහුදට දෝ
ආදර මල් පවනේ …. //
Adara Mal Pawane Aa Yana Me Gamane Lyrics – Joothipala – Jothipala

More

Similar Tracks

එපා එන්න කියලා

එච්.ආර්. ජෝතිපාල

සදයි තරුයි

ක්ලැරන්ස් විජේවර්ධන

මගේ අමල් බිසෝ

සුනිල් එදිරිසිංහ

ගං වතුර ගලා

එඩ්වඩ් ජයකොඩි

නදී තෙරේ

මිල්ටන් මල්ලවාරච්චි

මගෙ කදුළින්

එඩ්වඩ් ජයකොඩි

අහස සේ ඔබ

නන්දා මාලනී

මහද පෙම් විලේ

සනත් නන්දසිරි

වේදනා

ආත්මා ලියනගේ