languages languagesicone
site loader
site loader
Song image

ආදරේ නෑ

By - සනත් නන්දසිරි

Lyrics
ආදරේ නෑ ආදරේ කවුරුවත් නෑ ආදරේ //

විදීයේ අතිනත වෙලා තුරුළු වී හිඳ හිනැහිලා //

පෙම්වතුන්ගේ ඒ සුවේ නෑ මගේ හදවත තනිවෙලා

ආදරේ නෑ ආදරේ ….

පාළුවේ හිඳ මග බලා දෑස කදුලින් බොඳවෙලා //

ආදරේ සුව මට උරුම නෑ හඬයි හදවත තනිවෙලා
ආදරේ නෑ ආදරේ ….
Adare Na Adara – Sanath Nandasiri

More

Similar Tracks

නාඩන් රෑ

මිල්ටන් මල්ලවාරච්චි

නිල් නුවන්

එඩ්වඩ් ජයකොඩි

රහසේ හඩනා

ක්ලැරන්ස් විජේවර්ධන

වීදී කොනේ

මිල්ටන් මල්ලවාරච්චි

ඈත එපිට

සනත් නන්දසිරි

එදා මෙදාතුර

සනත් නන්දසිරි

අකුරු මැකී නෑ

එඩ්වඩ් ජයකොඩි

හා හා හොරේ

ඉන්ද්‍රානි පෙරේරා

අත්වැල ගිලිහී

අමරසිරි පීරිස්

සදක් බැස ගියා

ක්ලැරන්ස් විජේවර්ධන