languages languagesicone
site loader
site loader
Song image

ආදරේ කුරුටු ගෑ (හසඟනාවියේ)

By - කසුන් කල්හාර

Lyrics

ආදරේ කුරුටු ගෑ නෙතු පුරා කදුළු අතුරලා හසඟනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා.. //

පෑ උඳුල් නෙතු විලේ සතපවා මා ඔ‍බේ වසඟයට ගෙන තබා
හසඟනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා

ආදරේ කුරුටු ගෑ …..

රෑ අනත් සිහිනයේ සැඟවිලා හිතගාව මතක මල් වැහි සලා
හසඟනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා
ආදරේ කුරුටු ගෑ …..
Adare Kurutu Ga – Kasun Kalhara, Lyrics – Chaminda Rathnasuriya, Music – Vishwa Paranayapa

More

Similar Tracks

රතු රෝස මල් යායේ

අමරසිරි පීරිස්

කව්රුද පාවී

මිල්ටන් මල්ලවාරච්චි

හද සැලෙනා නා දල්ලයි

දීපිකා ප්‍රියදර්ශනී

කවිය ඔබ

දීපිකා ප්‍රියදර්ශනී

සිහිනෙන් ඔබ මට

මිල්ටන් මල්ලවාරච්චි

අහස නුඹ මෙතරම්

දීපිකා ප්‍රියදර්ශනී