
ආදරයේ වේදනාව
By - නන්දා මාලනී
Lurics
ආදරයේ වේදනාව හදට දැනුණු යම් දවසක හුදකලාව නොතැවී යළි එන්න මා සොයා, එන්න මා සොයා //
….
දේදුනු පැහැයෙන් දිදුලන ආදර විජිතය හැරදා රැජිණ පලා ගිය මොහොතක
නොතැවී යළි ඈ සිහිකර එන්න මා සොයා එන්න මා සොයා
ආදරයේ වේදනාව …..
ජීවිතයට හිමි ළතැවුල ඔබ තුරුළට ළං වූ දා නොතැවී හිඳ තනි යහනේ
මතක සුළං රොදක එතී එන්න මා සොයා එන්න මා සොයා
ආදරයේ වේදනාව ….. //
Adaraye Wedanawa Hadata Danunu – Nanda Malani, Music – Rohana Weerasingha, Lyrics – Kithsiri Nimal Shantha
Similar Tracks
ජීවිතය ඔබෙන් දැන්
දයාන් විතාරණ
ලියතඹරා
ආත්මා ලියනගේ
පලංචියේ
සුනිල් එදිරිසිංහ
රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්
දීපිකා ප්‍රියදර්ශනී
පිලේ පහන
සුනිල් එදිරිසිංහ
ගලන ගගකි ජීවිතේ
නන්දා මාලනී
රජෙකු වුනත්
සුනිල් එදිරිසිංහ
මේ ප්‍රේමය
දීපිකා ප්‍රියදර්ශනී
කළුගල් මෝලේ
එඩ්වඩ් ජයකොඩි
පන්සල හංදියේ
අමරසිරි පීරිස්
බොරළු ඇනෙන
දීපිකා ප්‍රියදර්ශනී