
අහිතක් නොසිතමි
By - මිල්ටන් මල්ලවාරච්චි
—
අහිතක් නොසිතමි කිසි දින ඔබ ගැන මා හැර ගියා කියා
සිත වෙනතක නම් සිරකර කුමටද තව ඔබ මගේ කියා //
බාල වියේ සිට බැදුණු සෙනෙහසින් මෙතෙක් කලක්
අප ගෙවා නොසිතු ලෙස අන් සිතකට කෙලෙසද
ඔබ බැදුනේ අදහා ගන්නට නොහැක ළදේ
අහිතක් ….
දෑත බැද අපේ එකම රන් හුයෙන් එක වහලක් යට එක්වූ දිනයක
හැර යන්නට පෙර ඒ ලොව බිද දා වෙන් වීමත් සැනසුමකි මෙසේ
අහිතක් ….
Ahithak Nosithami Kisi Dina Oba Gana Lyrics – Milton Mallawarachchi
Similar Tracks
කොබෙයියනේ
දීපිකා ප්රියදර්ශනී
නුඹෙ සුවඳ පිරුණු
සනත් නන්දසිරි
අන්න බලන්
දීපිකා ප්රියදර්ශනී
පෙම්බර කුමරාණ
දීපිකා ප්රියදර්ශනී
අකුරු මැකී නෑ
එඩ්වඩ් ජයකොඩි
රන් සමනළියක්
දීපිකා ප්රියදර්ශනී
දුරකථනයකින්
එච්.ආර්. ජෝතිපාල
ඈත එපිට
සනත් නන්දසිරි
මම කදුළු බිංදුවක්
දීපිකා ප්රියදර්ශනී
හිරුගේ ලොවේදී
ක්ලැරන්ස් විජේවර්ධන