
අවසාන මොහොත මාගේ
By - Bachi Susan
—
අවසාන මොහොත මාගේ පෝරකය දෑස මානේ
පෙනේවී රූපේ ඔබගේ මැවි මැවී මාගේ අම්මේ
දැනෙයි ඔබේ සුවද අම්මේ
..
පොඩි කාලේ වීදි අතරේ සෙව්වා කිරි සුවඳ අම්මේ
ඒ සුවඳ දැනිලා පාරේ මඩ වතුර බිව්වා
ගලන ලේ කිරි වුණේ නොමැතිදෝ ඔබේ ළයේ
මා ඔබෙ පුතු නොවේද අම්මේ .. ඔබෙ පුතු නොවේද අම්මේ
අවසාන මොහොත මාගේ….
මේ කෲර ලෝක තලයේ නොමිනිසුන් සමගින් ඇසුරේ
ගෙවූ නිසයි මාගෙ ජීවේ මේ ලෙසින් අඳුරේ
මධුවිතින් මත් වෙලා කෙලෙසුවා මිනිමරා
ගැලවිලා එන්න බැහැනේ අම්මේ අඳුරු වීලා මාගේ ලෝකේ
අවසාන මොහොත මාගේ….
Awasana Mohotha Mage Porakaya Desa Mane Lyrics – Bachi Susan
Similar Tracks
බඹරු නොදුටු
සනත් නන්දසිරි
අන්න බලන්
දීපිකා ප්රියදර්ශනී
කැන්දන් යන්නම්
මිල්ටන් මල්ලවාරච්චි
දකින දසුනේ
එච්.ආර්. ජෝතිපාල
මං ආදරෙයේ
දීපිකා ප්රියදර්ශනී
සුළගේ පාවී
මිල්ටන් මල්ලවාරච්චි
මදු මල ලෙස
මිල්ටන් මල්ලවාරච්චි
ඈත එපිට
සනත් නන්දසිරි
පිපුණු මල් දෙකක්
මිල්ටන් මල්ලවාරච්චි