languages languagesicone
site loader
site loader
Song image

අවපස අහසක

By - සුනිල් එදිරිසිංහ

Lyrics
අවපස අහසක තරු ලකුණක් සේ අපමණ සයුරක තුරු දසුනක් සේ දිගු දිවි ගමනේ ඉම ඔබ රැඳුනේ //

මාවත අවහිර නිමවා දල රළ පෙළ සැතපෙනවා සැලමුතු සෙනෙහස මද පවනක් වී ගැඹරේ නිම මුමුණනවා
අවපස අහසක …..
දෝතක අසෙනිය ගවසා ඔබ පෙරමග හිනැහෙනවා විකසිත සිහිනේ සුභ කවියක්වී දෙනෙතේ සිත ලියැවෙනවා
අවපස අහසක ….. //
Awapasa Avapasa Ahasaka Tharu Lakunak Se Lyrics – Sunil Edirisinghe

More