
අප්පච්චී
By - කසුන් කල්හාර
Lyrics
සියක් උල්පත් මවා දී නිසලවම හිඳිනා
නමක් නැති මහ කන්ද ඔබ අප්පච්චී…. අප්පච්චී….
ඔබෙන් දිය ලැබ සාර වූ තුරුණු කෙත්වතු දෙස බලා
නොපෙනෙනා තරමින් සිනාසී නිසලවම හිඳිනා අප්පච්චී…. අප්පච්චී….
මෙහෙවරට ආ වැයි සිතා වෙහෙස නොබලා වෙහෙසෙනා
තෙත් ගුණය මෙත් ගුණය සඟවා අකම්පිත වත පා අප්පච්චී…. අප්පච්චී….
සියක් උල්පත් මවා දී නිසලවම හිඳිනා
නමක් නැති මහ කන්ද ඔබ අප්පච්චී…. අප්පච්චී….
Appachchi – Kasun Kalhara
Similar Tracks
සඳ ඇවිත්
අමරසිරි පීරිස්
සන්තාප මාවතේ
සුනිල් එදිරිසිංහ
මග තොට දී
මිල්ටන් මල්ලවාරච්චි
දිනෙක රන් සළු
මිල්ටන් මල්ලවාරච්චි
පෙරදා මහ රෑ
නන්දා මාලනී
ඩැෆොඩිල් මල
දයාන් විතාරණ
ඔබ පවසයි
6th Lane
මිනිසා
අමරසිරි පීරිස්
සදයි තරුයි
ක්ලැරන්ස් විජේවර්ධන
මහද ඇදුනු රුව
දයාන් විතාරණ
දෑස රිදෙනවා
මිල්ටන් මල්ලවාරච්චි
ඔලිඳ කැලේ
ඉන්ද්රානි පෙරේරා