languages languagesicone
site loader
site loader
Song image

අනන්තයට යන

By - කසුන් කල්හාර

Lyrics
අනන්තයට යන පාර දිගේ අනන්තයට යන පාර දිගේ ඇය එනවා ප්‍රාර්ථනාවේ ඇය එනවා

හරිත නිම්නයේ සීතල අතරින් පිනි වැස්සේ
අනන්තයට යන පාර දිගේ // ඇය එනවා ප්‍රාර්ථනාවේ // මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ //

සීතල නෑනේ අඳුරු රැයේ මා ඇය තුරුලේ උණුසුම දැනුනේ ආදරයේ සිහිලේ

මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ

හරිත නිම්නයේ සීතල අතරින් පිනි වැස්සේ
අනන්තයට යන පාර දිගේ // ඇය එනවා ප්රාර්ථනාවේ // මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ //

තරු නිවී ගිහින් නිල් අහස් තලේ ඈ නෙතු දැල්වේ සෙනෙහේ දැනුනේ ජීවිතයේ සිහිනේ

මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ
හරිත නිම්නයේ සීතල අතරින් පිනි වැස්සේ
අනන්තයට යන පාර දිගේ // ඇය එනවා ප්‍රාර්ථනාවේ // මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ //
Ananthayata Yana Para Dige – Kasun Kalhara

More

Similar Tracks

ජැන්ඩි පහට

ඉන්ද්‍රානි පෙරේරා

කීන දම් මිටක්

මිල්ටන් මල්ලවාරච්චි

වේදනා

ආත්මා ලියනගේ

කොහේ හෝ දැන්

දීපිකා ප්‍රියදර්ශනී

සමනළ රෑනයි

දීපිකා ප්‍රියදර්ශනී

හද විලේ

ක්ලැරන්ස් විජේවර්ධන

ළඳු ඕවිටි

එඩ්වඩ් ජයකොඩි

දූ අනුරාධා

සනත් නන්දසිරි

එදා තරම්

ඉන්ද්‍රානි පෙරේරා

පෙරදා මහ රෑ

නන්දා මාලනී