languages languagesicone
site loader
site loader
Song image

අකීකරුද ඔබේ සිතත්

By - එඩ්වඩ් ජයකොඩි

Lyrics
අකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරලෙන රළ වාගේ අකීකරුයි මගේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ
ඒ සුළඟේ පාව යන්න වලා රොදක් සේ නැගෙන්න ඒ සුළඟේ පාව යන්න වලා රොදක් සේ නැගෙන්න

සුළඟ සැරෙන් හමනා විට ගිණි දැල් තව තව ඇවිලේවී
ඒ ගින්දර නිවාලන්න ඒ සුළඟම විවරණ දේවී
අකීකරුද ඔබේ සිතත් …..

වෙරළේ රළ සැඩ වූවොත් ඔරුකඳ කණපිට පෙරලේවී
නිසල උනොත් ඒ රල පෙල සුවසේ අප මෙගොඩ කරාවී

අකීකරුද ඔබේ සිතත් …..
Akikaruda Obe Sithath – Edward Jayakody

More

Similar Tracks

මගේ පුංචි කුමාරි

මිල්ටන් මල්ලවාරච්චි

සුළගේ පාවී

මිල්ටන් මල්ලවාරච්චි

මහා මෙරක් ලෙසට

දීපිකා ප්‍රියදර්ශනී

කීන දම් මිටක්

මිල්ටන් මල්ලවාරච්චි

අහිතක් නොසිතමි

මිල්ටන් මල්ලවාරච්චි

ඈත එපිට

ක්ලැරන්ස් විජේවර්ධන

ආනන්ද සාගරේ

එච්.ආර්. ජෝතිපාල

සදක් බැස ගියා

ක්ලැරන්ස් විජේවර්ධන

අනන්තයට යන

කසුන් කල්හාර

පුංචි කාලේ

මිල්ටන් මල්ලවාරච්චි