දේවල් එකට කරද්දී, කාලය ගත කරද්දී යාළුකම් වැඩිවෙනවා මොකද යාළුවා ගැන හොදින් දැනගන්න තේරුම් ගන්න හින්දා. මේ ගීතයෙත් යහළුවන් දෙන්නාගේ බැදීම කොච්චරද කියනවා නම් මේ යාළුවව හදුන්වන්නේ “මස්සිනා” කියලා. එහෙව් යාළුකමට ලොකු අභියෝගයක් එනවා. මේ දෙන්නම එකම ළදකට ආදරය කිරීම. ගී පද මාලාවේ ඒක තියෙන්නේ මෙහෙමයි “ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක ...
Read More
කවදාකවත් දැක්කේ නැති වයසින් වැඩි කෙනෙක්, ඔයාගේ ජිවිතේ හරි පාරට අරගෙන තියෙනවද? මේ ගීතය හරියට ඒ වගේ එකක්.තරුණ කොල්ලෙක් බොන්න ගිහින්, මොකද …. ප්‍රේමයේ විරහව. මේක දකිනවා මෙතනට බොන්න ආපු වයසින් වැඩි කෙනෙක්. එයාට ඕනේ ඇයි මේ කොලුවා බොන්නේ කියල දැනගන්න. එතකොට කොල්ලා හේතුව කියනවා.. මේ නොදන්නා පුද්ගලයා එතකොට මෙයාට අපුරු මගපෙන්වීමක් දෙනවා ඒක තමයි […]
Read More
ස්නේහයේ සත් පියුමෙන් යළිදු පිපේවා…. ඉර බටු තරුව විතරක් නිරුවත් ආකහේ අතරමං වෙලා …අහස මල පාලුයි. වෙන එකතරුවක් වත් නැහැ .අද හඳ එකක් නැහැ…. අද විතරක් නෙමේ …………… හ්ම්…………සඳ කැලුම් ගලද්දී මම හිතුවේ නැහැ අමාවක අහස මෙච්චර කරුවල ඇති කියල.. කොච්චර සඳට සැහැසිකම් කලත් සඳ ...
Read More
අපගේ වෙබ් අඩවිය තුලින් ඔබට ගීත වලට සවන් දෙන්න පුළුවන් ගීත වල පද මාලා බලන්නත් පුළුවන්. Search නැමැති අංගයෙන් ඔබ කැමතිම ගීතය සිංහල හෝ ඉංශ්‍රිසි භාෂාවෙන් ටයිප් කර සොයන්න පුළුවන්. ඔබ කැමති සිංදු කිහිපයක් පිළිවෙලින් සකස් කර අහන්න පුළුවන්. Add to playlist ඒ සදහා භාවිතා කරන්න. එම Playlist එක නැවත අහන්න කැමති නම් එය save […]
Read More